රන්-මිණි සටන සදහා සීවලී යානුවන් දිරිගන්වමින්.
විදුහල්පති තුමාගේ මගපෙන්වීම මත සීවලි ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් අද දින ග්‍රෑන්ඩ් ගාර්ඩියන් හෝටල් පරිශ්‍රයේදී සoවිධානය කල පුහුණු වැඩමුළුව .
මෙහෙයවීම ශ්‍රී ලoකා ක්‍රිකට් හි දක්ෂතා ප්‍රවර්ධන නිලධාරී ඉශාන්ත මයා සමග රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු අබු මයා.
මේ සදහා තම අනුග්‍රහය දැක්වූ ග්‍රෑන්ඩ් ගාර්ඩියන් හෝටල් අධිපති සීවලි ආදිශිෂ්‍ය උපුල් මයාටත් සීවලි පාසල් පවුලේ ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමු.
#sivalicc @2022-09-15