| පාසල ආරම්භ වූ දිනය | 1909 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 19 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 6-13SC |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | රත්නපුර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රත්නපුර |
| ග්‍රාම සේවක වසම | හිදල්ලන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 72 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2769 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 167 |
| පාසලේ වර්ණය | රන් සහ කොළ |