• (+94) 045 2 228 936
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

  • Register
  • Login
Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • සාමාන්‍යය පෙළ
      • උසස් පෙළ
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සීවලී මධ්‍ය විද්‍යාලය

සියවසක් මුළුල්ලේ මිණිපුර නගරයේ දිදුලන අප පාසල ඉදිරි සියවසේදීත් පෞර්ෂවත් නිරෝගී සමබර සිසු පරපුරක් බිහි කිරීම මාගේ එක් වගකීමකි

විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රීඩාව පරිසර සංවේදී නිදහස් මනසක් ඇති නායකත්ව ගුණාංග වලින් හෙබි ආදර්ශමත් පුද්ගලයකු බිහි කිරීම නතුව ඇත්තේ අප කර මතිනි.

"අනාගත වැඩ ලෝකයට ඵලදායී මනා පෞර්ෂයකින් හෙබි ගුණ ගරුක සිසුවෙකු බිහිකිරීමට අප සීවලී මධ්‍ය විද්‍යාලීය පරමාර්ථ්‍යයි.2022 වර්ශය අවසාන වීමට ඇත්තේ මසකට වඩා අඩු කාලයකි...රටෙහි උද්ගත වූ විවිධ අර්බුද හෙයින් අප දරුවන්ගේ වටිනා කාලය අහිමි විය.එම නැති වූ කාලය විෂය සමගාමී, විශ්හයානුබද්ද හා ක්‍රීඩා ද සමබරව සිදු කරමින් අධ්‍යන කටයුතු ද නිසි පරිදි සිදු කරගැනීමට අප සිසුන් හට උදවු වෙමු.
කැපකිරීම් සිදු කිරීමට සිදු වූවත් සීවලී පවුල වශයෙන් දීප්තිමත් අනාගතයක් සදහා අප නියමුවානන් සමග එක් වන ලෙස ඉල්ලා සිටිමි.

සීවලි මාතාව සැමදා දිනේවා ! "

ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලය තුල විවිධ ආර්ථික , දේශපාලන හා සෞඛ්‍ය ගැටලු නිසා සමස්ථ ලාංකීය අධ්‍යාපනය අභාග්‍ය කරා තල්ලු වී ගියේය.නමුත් අප සීවලී ඇදුරු මඩුල්ලේ හා ශිශ්‍ය ශිශ්‍යාවන්ගේ උනන්දුව හා මාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ විධිමත් වැඩපිළිවෙල නිසා අප එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව නොරහසකි.එම වසර වලදී මග හැරී ගිය ව්ශය භාහීර කටයුතු මෙම වසර තුල දී සලසා දීම තුලින් සිසු අධ්‍යාපනයට හා නායකත්ව ගුණාංග වර්ධනයට විශාල  දායකත්වයක් ඉටු වී ඇත.

2022 වර්ෂයේ දී සිසුන්ගේ ගුණනැණ බෙදා දීමට අප හට ඇත්තේ කෙටි කාලයකි කාලය කලමනා කරගෙන කාර්යක්ශම සහෝදරත්වයෙන් ආලෝකමත් හෙට දිනය උදෙසා අප කාර්යයෙහි නිරත වේ.

 

නියෝජ්‍ය විදුහල්පති,

සීවලී මධ්‍ය විද්‍යාලය

 

 

 

 

 

 

 

Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  Hidellana, Rathnapura
  • දුරකථන 045 2 228 936
  • ෆැක්ස් 045 2 228 936

Supported By

© 2026 Sivali Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk