• (+94) 045 2 228 936
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

  • Register
  • Login
Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • සාමාන්‍යය පෙළ
      • උසස් පෙළ
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

පිරිමි ළමුන් (10-13)

  • කමිසය සාමාන්‍ය ප්‍රමාණය චාම් කොළරයක් යුතුය.
  • අත කොටට දැමිය යුතු අතර එහි දිග වැලමිටට අඟලක් පමණ උසින් විය යුතුය.
  • කමිසයේ වම් පසට චාම් සාක්කුවක් දැමිය යුතු අතර, සාක්කුවෙ හරි මැද ඉහළින් විද්‍යාලීය නාමය සහිත පටිය පැලැඳිය යුතුය. එහි වර්ණය තමා අයත් නිවාසය වර්ණය සහිත පටියක් විය යුතුය.
  • කමිසය හා කලිසම සඳහා යොදන සෑම මැස්මක් ම තනි මැස්ම කින් යුතු විය යුතුය.
  • කලිසමේ පහළ නැම්මේ වට ප්‍රමාණය පහසුවෙන් තම දණහිසෙන් ඉහලට ගත හැකි වන පරිදි විය යුතුය.
  • කලිසම් පටියක් පැළඳීම ට ඉඩ නොදෙන අතර, එබැවින් කලිසමේ ලූප්ස් නොදැමිය යුතුය.
  • කලිසමෙහි පිටුපස සාක්කු එකක් පමණක් දැමිය යුතු අතර, එය කලිසම තුළට දැමූ සාක්කුවක් විය යුතුය.
  • කලිසම ඉන්නට හිර වනසේ මැසිය යුතු අතර ඉනෙන් පහලට එල්ලා වැටෙන කලිසම ඇඳීමට ඉඩ නොදෙනු ලැබේ.
  • කමිසයෙහි පිටුපස රැඳී දෙකක් හා කලිසමේ ඉදිරිපස රැලි දෙකක් දැමිය.


 

ගැහැණු ළමුන් (6-13)

  • චාම් කොළරයක් සහිත ඉදිරිපස කරෙහි කෙටි පෙනුමක් සහිත සුදු ගවුමක් විය යුතු අතර විද්‍යාලය ටයි පටිය දැමිය යුතුය.
  • සාක්කුවෙහි හරි මැද ඉහළින් විද්‍යාලීය නාමය සහිත පටිය පැලැඳිය යුතුය. එහි වර්ණය තමා අයත් නිවාසය වර්ණය සහිත පටියක් විය යුතුය.
  • ගවුමෙහි බඳ පටිය තමාගේ ඉනට පිහිටන පරිදි විය යුතුය.
  • ගවුමෙහි උස දණ ගැසූ විට වාටිය බිම ගෑවෙන තරමට විය යුතුය.
  • ඉදිරිපස හා පසුපස පිටිවැල්ල දැමිය යුතු අතර, දෙපසට සාමාන්‍ය රැලි දෙක බැගින් විය යුතුයි

 

Sivali Central College.

Sivali Central College

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  Hidellana, Rathnapura
  • දුරකථන 045 2 228 936
  • ෆැක්ස් 045 2 228 936

Supported By

© 2026 Sivali Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk