සාමාන්‍යය පෙළ

OL

අප පාසලේ සාමාන්‍ය පෙල( 6-11 ) අංශය පාසලේ වැඩිම සිසුන් ඉගෙනුම ලබන අංශය වේ.මෙහිදී සිදුවන ප්‍රදාන කාර්‍යය භාර්යයක් වනුයේ වසර 5 ක් තුලදී සිසුවා උසස් අධ්‍යාපනයට යොමු කිරීම සදහා අවශ්‍ය වන මූලික දැනුම හා කුසලතා අදියර වශයෙන් ලබා දීමයි.

පහත ලෙස විශය මාලාව ප්‍රධාන ආකාර දෙකකට බෙදනු ලැබේ.

  • 6 -   9 විශය මාලාව
  • 10 - 11 විශය මාලාව

 

6   -   9 විශය මාලාව

  1. බුද්ධ ධර්මය
  2. සිංහල
  • ගණිතය
  1. විද්‍යාව
  2. ඉංග්‍රීසි
  3. දමිල භාශාව
  • ඉතිහාසය
  • සෞන්දර්‍ය විශයන්
  1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  2. පුරවැසි
  3. ප්‍රායෝගික හා තාක්ෂ්නික කුසලතා

 

10 – 11 විශය මාලාව

  1. බුද්ධ ධර්මය
  2. සිංහල
  • ගණිතය
  1. විද්‍යාව
  2. ඉංග්‍රීසි
  3. ඉතිහාසය
  • 1 ඛාණ්ඩ විශයන් =
  • භූගෝලය
  • පුරවැසි
  • වාණිජ
  • 2 ඛාණ්ඩ විශයන් =
  • සෞන්දර්‍ය විශයන්
  • සිංහල සාහිත්‍ය
  • ඉංග්‍රීසි සාහිත්‍ය
  1. 3 ඛාණ්ඩ විශයන් =
  • I C T
  • සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය