අප විද්‍යාලීය තොරතුරු හා තාක්ශණ ඒකකය විසින් ස්ංවිධානය කළ "INTEC 2k22 Educational Exhibition" මෙම වසරේ නොවැම්බර් 11 වන දින සාර්ථකව පැවැත්වුනි.
මෙහිදී විවිධ අංශ නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි ගනණාවක් ඉදිරිපත් විය.
- Arduino & Robotics
- Hologram
- VR technology
- Computer Hardware
- Operating Systems
- Photography
- Aeromedical Technology
- Engineering Technology
- Gaming
- 3D films