"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී......"
-කුමාරතුංග මුනිදාස
අප සංගමයේ පරමාර්ථය වනුයේ නිකොලා ටෙස්ලා කෙනෙකු නිර්මාණය කිරීමයි. එය ඉටුකිරීමට අප සංගමය කැපවීමෙන් කාර්‍යයෙහි යෙදෙයි. වාර්ෂිකව පැවැත්වෙන තරගාවලිය සඳහා සිසුන් ඉදිරිපත් කරන්නේ අප සංගමය විසිනි. පාරිසරික, තාක්ෂණික ගැටලුවලට් පිලියම් සෙවීමට අප සංගමය විසින් සිසුන්ව පොළඹවයි.