අහසේ බබලන තරුවක් මෙන් අජටාකාශය හි බබලන්නට පියාපත් ලබා දෙන සීවලී තාරකා විද්‍යා සංගමය පාසලේ ඇති සම්පත් බහුලම සංගමයකි. සිසුන් 150ක් පමණ අප සංගමය වටා බැඳීසිටිති. විවිධ තාරකා,ග්‍රහලෝක,වල්ගාතරු ආදී අභ්‍යාවකාශ වස්තූන් නිරීක්ශනයට අප සංගමය විසින් සිසුන් හට අවස්ථාව ලබාදෙයි. රාත්‍රී කඳවුරු පවත්වමින් රාත්‍රී අහස නිරීක්ශනය කිරීම සඳහා සිසුන්ට අවස්ථා අප සංගමය විසින් ලබාදෙයි. තාරකා විද්‍යා ඔලිම්පියාඩ් වැනි විභාග වලට ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තුවන්නේ නාසා වැනි ආයතනයකට අප සීවලියානුවෙකු යොමු කිරීමයි.
![](/images/stargazing-astronomer-telescope.jpg)