අප පාසලේ මාධ්‍ය ඒකකය පාසලට වැදගත් මෙහෙවරක් ඉටු කරන සමාගම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා වූ සංගමයකි. මෙම සංගමය මගින් පාසලේ පැවැත්වෙන උත්සව, විශේෂ අවස්ථා ආදිය කැමරාගත කර ඒවා සමාජ මාධ්‍ය තුල හුවමාරු කරයි. මෙම සංගමය විසින් විවිධ නව ක්‍රියාකරකම් වල යෙදේ. උදාහරණයක් ලෙස පසු ගිය දින පැවති "INTEC 2K22" ප්‍රදර්ශනය සජීවි ලෙස රූපවාහිනී විකාශයක් ලෙස ලබා දුනී. එමගින් පාසලේ සිදුවන අධ්‍යාපනික ක්‍රියාකාරකම් පිලිබඳව සිසුන්ට යාවත්කාලීන විය හැකිය.