ගුරු ප්‍රතිභා ප්‍රභා-2022
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද දින පැවති "ගුරු ප්‍රතිභා ප්‍රභා-2022" සම්මාන උළෙලේදී අප විදුහල්පති කපිතාන් නීල් වතුකාරවත්ත ගුරු පියාණන් ශ්‍රී ලoකාවේ විශිෂ්ටතම විදුහල්පති වරයෙකු ලෙස සම්මාන ලැබූ අවස්ථාව .
සීවලි පාසල් පවුලේ උණුසුම් සුබ පැතුම් !!
#sivalicc 2022-10-06


