දියත නැගූ සීවලී නදට.....
උණුසුම් සුභ පැතුම්.....!
සමස්ත ලංකා පාසල් චෙස් අවසාන මහා තරඟාවලියේ වයස අවුරුදු 13 න් පහළ බාලිකා සම දෙවන ස්ථානය ලබා ගනිමින් ආසියානු පාසල් චෙස් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ,
ර/සීවලී මධ්‍ය විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.A. ලිහිණි හිමංසා රණසිංහ දියණියට විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු සීවලි පවුලේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු.
#sivalicc @2022-08-09